2026 මුල් දින හතර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 33076ක් පැමිණ තිබේ. ඒ අනුව දිනක පැමිණිම ආසන්න වශයෙන් 8250
ක් පමණ වෙයි. ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ වසර වන්නේ 2025 වන අතර එම වසරේදී ලංකාවට සංචාරකයන්
2362521ක් පැමිණ තිබුණි.
ජනවාරි මුල් දින 4ට සංචාරකයන් 33076ක් ඇවිත්
Recommended Articles

