මේ වසරේ ජනවාර මස පළමු වැනිදා සිට 25 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 223645 පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ආසන්න වශයෙන් දිනකට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාකයන් සංඛ්‍යාව ආසන්න වශවෙන් 8900ක් පමණ වෙයි. ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 41 603කි.
ජනවාරි මුල් දින 25ට සංචාරකයන් 223645ක් ඇවිත්
Recommended Articles

