ජනමාධ්‍ය වැඩ බලන ඇමති ශාන්ත බණ්ඩාර By .. // 2022 නොවැ 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles