ජනමතය බැලීමට ජනපති සූදානම්?


කවුරු බහුතරය පෙන්නුවත් ජනමතය වැදගත් බවට තර්ක මතුවී තිබෙන නිසා ව්‍යවස්ථාවේ ඇති ඇතැම් හිඩැස් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට  යෑමට හැකියාවත් ඇතැදැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව ජනපතිවරයාට බහුතරය ලබාදීම සඳහා ඇතැමි මන්ත්‍රීවරුන් ජනපතිවරයා අමතමින් සිටින බව වාර්තා වෙයි.



Recommended Articles