ජනබලය විරෝධයේ පන්දම් පත්තුකරයි By .. // 2018 සැප් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවට සාපෙක්ෂව පන්දම් දැල්වීම මිට ටික වේලාවකට පෙර සිදුවිය. විරෝධතාවට එක්වූ පිරිස ක්‍රමයෙන් පිටත්ව යමින් සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ වන වට විරෝධතාවට එක්විය. Facebook Twitter Google+ Recommended Articles