ජනබලය විරෝධය ලේක්හවුස් වටරවුමේදී


ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. විරෝධතාවට එක්වීම සඳහා ජනතාව මේ වන විට කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය  පවසයි.



Recommended Articles