ජනපතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය අදයි


2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. මැතිවරණ රාජකාරි සඳහා නිරතවිමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයකයින්ට මෙය වලංගු වේ.

එමෙන් ම මෙම කාලසිමාව දිර්ඝ කරන්නේ ද නැද්ද යන්න මෙතෙක් තීරණ කර නොමැති බව මැතිවරණ කොමසම පවසයි.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතය.



Recommended Articles