ජනපතිවරණය වෙනුවෙන් පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි By .. // 2019 ඔක් 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එළැඹෙන ජනනපතිවරණය වෙනුවෙන් සෑම පොලිස් කෝටඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි හා සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. Facebook Twitter Google+ Recommended Articles