ජනපතිවරණය දෙසැම්බර් 07 දා


ශ්‍රී ලංකාවේ මීළග ජනපතිවරණය දෙසැම්බර් 07 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශය කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉන්දියාවේදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරණය පැවැත්වෙන්නේ දෙසැම්බර් 07 දා.  ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම එසේ ප්‍රකාශයක් කර තිබෙනවා. මැතිවරණයට තවම අපිට කල් තිබෙනවා. කිසිඳු දේශපාලන පක්ෂයක් මෙතෙක් අපෙක්ෂකයෙකු තෝරාලා නෑ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ. ඒ නිසා මටත් හදිස්සියක් නෑ. අනිත් පක්ෂ තෝරනකම් බලාගෙන ඉන්නවා මගේ තීරණය ගන්න.”



Recommended Articles