ජනපතිට සාගලගෙන් පිළිතුරක්


පසුගිය 25 දා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කළ චෝදනාවන්ට එ.ජා.ප. පා.ම සාගල රත්නායක මහතා පිළිතුරක් ලබා දුන්නේය. ජනාධිපතිවරයා කරන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මාරු කිරීමට තීරණය කළේ ජනාධිපතිවරයා බවටද චෝදනා කරයි. සම්පූර්ණ වීඩියෝ පහතින්.



Recommended Articles