ජනපතිගේ හා අගමැතිගේ වැයශිර්ෂ සම්මත වෙයි


ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

එම වැයශීර්ෂ පිළිබඳ විවාදය ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

 



Recommended Articles