ජනපතිගේ මැදිහත්වීමෙන් ලංකාගමට 4G By .. // 2020 සැප් 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකාගමට 4G සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ටෙලිකෝම් හා මොබිටෙල් නිවෙදනය කරයි. ජනපතිගේ දැනුම් දීම අනුව මෙම පියවර ගත් බවත් ලංකාගමට පළමුවෙන් 4G සබඳතාව ලබාදුන්නේ මොබිටෙල් බවත් ඔවුන් නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles