ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මතයි


නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ සඳහා වන විවාදය අද පෙරවරුවේ පටන් සවස් වන තුරු පැවැත්විණ. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව එළැඹෙන 27 දා පෙරවරු 9.30 තෙක් කල් දැමිණ.



Recommended Articles