ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය ඇරඹෙයි


ජනපති ගෝඨාභය මහතා 9 වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

 



Recommended Articles