ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විවාදයක්


ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට අදාළව සභාවේ එකඟතාව අනුව විවාදයක් ලබාදිමට ආණ්ඩුව සූදානම් බව සභානයක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 



Recommended Articles