ජනපතිගේ ප්‍රකාශය කරන වේලාව හා දිනය දැනුම් දෙනවා


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් එම ප්‍රකාශය කරන දනිය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවත් ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු හේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ජනපතිවරයා අද දිනයේදී ජාතිය ඇමතීමට නියමිත බවට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.



Recommended Articles