ජනපතිගේ නිවසට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට


කොල්ලුපිටියේ පිහිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පසුගිය මස 9 දා අයුතු ලෙස ඇතුල් වූ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුවේ  පදිංචි අවුරුදු 29ක් වන පුද්ගලයෙකි. සැකකරු අද දහවල් මහරගම පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles