ජනපතිගේ ජපන් සංචාරය සැප්. 26 දා ඇරඹෙයි


ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ සංචාරය ලෙස ජපාන සංචාරය ලබන 26 දා ආරම්භ වෙයි. මෙහිදී ජනපතිවරයා ජපාන එක්ස්පෝ ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. ජපාන රජයේ ආරාධනාවක් අනුව ජනපතිවරයා මෙම සංචාරයට එක්වෙයි. 



Recommended Articles