ජනපතිගෙන් සෝල්හයිම්ට උපදේශක තනතුරක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ උපදේශකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතාව පත් කර තිබේ. 

ඒ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ ජනපතිවරයාගේ  උපදේශක ලෙසයි.

මෙරටට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (12දා) සිදුවිය.



Recommended Articles