ජනපතිගෙන් තවත් පත්කිරීමක් By .. // 2024 අප්රේ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමට අදාළ කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කේ.ඩී. විජේරත්න මහතා පත්කිරිමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles