ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්


කැබිනට් අමාත්‍යාංශ හා ඒ යටතට වැටෙන රාජ්‍ය අමාත්‍යාංශ සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේ්ෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව කැබිනට් අමාත්‍යාංශ 31ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 39ක් ප්‍රකාශයට පත්කර තිබේ. එසේම ඒ ඒ අමාත්‍යාංශ යටත් අයත් ආයතන, විශයපථ හා ක්‍රියාත්මක කළ යුතු අනපනත්ද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම අතිවිශේෂ ගැසට් නිවේදනයhttp://documents.gov.lk/files/egz/2022/4/2277-53_S.pdf

 



Recommended Articles