ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් By .. // 2023 ජන 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මහජන අත්‍යාවශ්‍ය සේවා පනත යටතේ ජනපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles