ජනපති ‌හෙට ජාතිය අමතයි


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේදී  ජාතිය ඇමතිමට නියමිතය. එසේම නව කැබිනට් මණ්ඩලය අනිද්දා දිනයෙදී පත්කිරීමටද නියමිතය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන තිබේ.



Recommended Articles