ජනපති හෙට මාතලේට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වීමට හෙට (10දා) මාතලේ දිස්ත්‍රික්කය වෙත ගමන් කිරිමට නියමිතය.

මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා මාතලේ දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වෙයි.

අනු අං.

වේලාව

ස්ථානය / විස්තරය

සංවිධායක

01.

පෙ.ව. 09.30

ගලේවෙල මහජන ක්‍රීඩාංගණය

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා

02.

පෙ.ව. 09.35 -

පෙ.ව. 09.55

ගලේවෙල ළමා උද්‍යානය
(ගලේවෙල ප්‍රාදේශීය සභාව අසල)

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා

03.

පෙ.ව. 10.30 -

පෙ.ව. 10.50

දඹුල්ල සති වෙළෙඳපොළ භූමිය

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

04.

පෙ.ව. 11.50 -

ප.ව. 12.10

බස්නැවතුම්පළ අසල පොදු වෙළඳපොළ ඉදිරිපිට භූමිය

තිලක් බණ්ඩාර මහතා

 

05.

ප.ව. 02.20  -

ප.ව. 02.40

නාවුල CTC ඉඩම

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

06.

ප.ව. 03.20 -

ප.ව. 03.40

අපේ බොජුන් අවන්හල අසල
(තොටගමුව, පලාපත්වල)

නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා

07.

ප.ව. 04.05 -

ප.ව. 04.25

අඹන්ගඟ, මැටිහක්ක මහජන ක්‍රීඩාංගණය

සමන් විජේනායක මහතා

08.

ප.ව. 04.50 -

ප.ව. 05.10

මාතලේ ළමා උද්‍යානය (කීල්ස් වෙළඳසැල ඉදිරිපිට)

රෝහණ දිසානායක මහතා

09.

ප.ව. 05.30 -

ප.ව. 05.50

උකුවෙල ප්‍රාදේශීය සභා රථගාල

සමන්ත ධර්මසේන මහතා

 



Recommended Articles