ජනපති හෙට ජාතිය අමතයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හෙට (25) රාත්‍රී 8.30ට  ජාතිය ඇමතීමට නියමිතය. 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

එම ප්‍රකාශය සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එකම වේලාවකදී විකාශය කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.  



Recommended Articles