ජනපති හා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු ලබන සතියේදි හමුවෙති


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ලබන අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන සති අන්තයේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, එම සංචාරයට පෙර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කිරීම විශේෂත්වයකි.

 



Recommended Articles