ජනපති හදිසි නිරීක්ෂණයක් සඳහා දුම්රියට යයි


රාජ්‍ය ආයතනවල හදිසි නිරීක්ෂණ චාරිකාවලට එක්වීමේ ජනපතිවරයාගේ වැඩ පිළිවෙළ යටතේ ඔහු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන වැඩපොළේ නිරීක්ෂණ චාරිකාවට එක්ව තිබේ. 



Recommended Articles