ජනපති සොයාගෙන අන්තරේ භික්ෂූන් වහන්සේලා ජනපති මැදුරට යති


අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළ කොටුව ජනපති මන්දිරය අසළට ගොස් විරෝධතාවක නිරත විය. උන්වහන්සේලා මහ බැංකුව අසළින් ජනපති ලේකම් කාර්යාලයට පිවිසිමට ඇති ගේට්ටුව විවෘත කරමින් ඉදිරියට ගමන් කළහ.

 



Recommended Articles