ජනපති සිංගප්පූරුවෙන් සෞදියට?


මාලදිවයිනෙන් පසු සිංගප්පූරුවට ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපූරුවෙන් අනතුරුව සෞදි අරාබියට යනු ඇතැයි විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගත් තොරතුරු වාර්තා කරමින් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

ජනපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම ගුවන් යානය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. 



Recommended Articles