ජනපති සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැතිවරයා අද (17දා) දුරකථනයෙන් එකිනෙකා අමතා ඇති බවට වාර්තාවේ. මෙහිදී ලංකාවේ සංවර්ධනය සඳහා තවදුරටත් සහය දෙන බව ඉන්දීය අගමැතිවරයා පවසා ඇති බවද පැවසේ.



Recommended Articles