ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි By .. // 2019 අප්රේ 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රට තුළ ඇතිවූ ප්‍රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. හෙට පෙරවරු 10.00ට මෙම සමුළු පැවැත්වීමට නියමිත අතර පස්වරුවේදී සර්ව ආගමික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles