ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද  පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිවාරයක් ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles