ජනපති සමග සාකච්ඡාවෙන් පසු සංවර්ධන නිලධාරීන් උපවාසය අතහරියි


ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.



Recommended Articles