ජනපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තර කරයි


රජයට හා ජනපතිවරයාට විරෝධය දක්වමින් කිිසිම දේශපාලන පක්ෂයක් සම්බන්ධීකරණය කිරීමකින් තොරව කොළඹ ගාලුමුවදොර පිටියේ පවත්වන විරෝධතාව සඳහා විශාල ජනතාවක් එක්ව සිටියි. ඔවුන් ඉතාමත් සාමකාමී ලෙස සිය විරෝධය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මෙම විරෝධතාවත් සමග බාධක යොදා ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ග සියල්ලම දැඩි ලෙස ආරක්ෂාව තර කර තිබේ.

 

 



Recommended Articles