ගෝඨාගෝගම අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයයේ බිත්ති Projector Mapping තාක්ෂණය උපයෝගි කරගනිමින් නිර්මාණශීලී විරෝධතායක් පවත්වා තිබේ.
අද (17) මෙම නිර්මාණශීලි විරෝධතාව පැවැත්වෙයි.