ජනපති ලබන සතියේදී ඉන්දීය සංචාරයකට


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සතියේ මුල් දින කිහිපය තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. 
ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිතය. 

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍යවරයා ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ. 

 



Recommended Articles