ජනපති රනිල් අටපාස්වුණ හැටි හරීන් කියයි


අභියෝගාත්මකව විෂයන් අටකින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

ඒ අනුව පොහොර ප්‍රශ්නයෙන්, තෙල් ප්‍රශ්නයෙන්, විදුලිය ප්‍රශ්නයෙන්, අයි.එම්.එෆ්. ප්‍රශ්නයෙන්, ආහාර ප්‍රශ්නයෙන්, රුපියල කඩා වැටිමේ ප්‍රශ්නයෙන්, උද්ධමන ප්‍රශ්නයෙන්, ජාතිවාදී ප්‍රශ්නයෙන් ඔහු සමත්ව ඇති බව හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.



Recommended Articles