ජනපති රණවිරු සෙවණට පැමිණෙයි


ජනපති අනුර කුමාර දිසානායක අද (19) උදෑසන රාගම රණවිරු සෙවන නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණ තිබෙනවා.

ඒහිදී රණවිරුවන්ගේ සේවය, මතෘ භූමිය වෙනුවෙන් සිදුකළ කැපකිරීම පිළිබඳව අගයමින් ඔවුන් සමග සුහද කථාබහක නිරතවී තිබෙනවා. (IJ)  



Recommended Articles