ජනපති මෛත්‍රීගේ විදෙස් සංචාර


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.

ජනපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවිය තුළ 2015 සැප්තැම්බර් මාසයේ සිට ඔහු එක්වූ විදේශ සංචාර පිළිබඳව තොරතුරු තිබෙනවා.

ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස 41ක් තුළදි එක්ව තිබුණ විදේශ සංචාර සංඛ්‍යාව 34ක් වෙනවා.

 



Recommended Articles