ජනපති මන්දිරයේ තිබූ කෝටියකට අධික මුදල් විරෝධතාකරුවන් පොලීසියට භාර දෙයි By .. // 2022 ජුලි 10 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති මන්දිරයට ඊයේ (9දා) ඇතුළු වූ විරෝධතාකරුවන් එහි තිබී රුපියල් කෝටියකට අධික මුදලක් සොයාගෙන තිබේ. එම මුදල් ඔවුන් විසින් ආරක්ෂිතව පොලීසියට භාර දීමට කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles