ජනපති මන්දිරයත් අරගලකරුවන්ගේ ග්‍රහණයට By .. // 2022 ජුලි 09 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටුව අරලිය ගහ මන්දිරයත් අරගලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. එහි ඇති පිහිනුම් තටාකයේ ජනතාව විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි. Facebook Twitter Google+ Recommended Articles