ජනපති බදාදා ජාතිය අමතයි By .. // 2022 මාර් 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 16දා ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනපතිවරයා ජාතිය අමතන වේලාව පිළිබඳව තවමත් නිල තහවුරුවක් ලබාදී නොමැත. එම ප්‍රකාශය රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා හරහා විකාශය කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles