ජපාන සංචාරය නිම කරමින් පිලිපීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පිලිපීන ජනප ජනපති ආර්. මාකොස් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. පිලිපිනයේ මැනිලා නුවරදී මෙම සාකච්ඡා පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනපති පිලිපීන ජනපති සමග සාකච්ඡා
Recommended Articles