ජනපති පැමිණෙයි


සිය ජපාන සහ පිලිපීන සංචාරය නිමා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

 ඔවුන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් රාත්‍රී 11.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .



Recommended Articles