ජනපති පාර්ලිමේන්තුවට By .. // 2022 අගෝ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 9 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය උත්සවය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබිණි Facebook Twitter Google+ Recommended Articles