ජනපති පාර්ලිමේන්තුවට By රුවන් කාශ්‍යප // 2021 මැයි 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ. කොවිඩ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනයටත් අද (05දා) පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙමින් තිබියදී ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය. Facebook Twitter Google+ Recommended Articles