ජනපති ධුරයේ සිටින තාක් තත්ත්වය සමනය වෙන්නේ නෑ


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ සිටින තෙක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනතාව හති වැටීම හේතුවෙන් මෙම අර්බුදය නිමවෙනු ඇතැයි ආණ්ඩුව සිතයි නම් එය වැරැද්දක් බවත්  ඔහු පැවැසීය.

 



Recommended Articles