ජනපති දෙමටගොඩ දුම්රිය අංගනය වෙත යයි By .. // 2022 මාර් 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන බල අංගනය හදිසි නිරීක්ෂණයකට එක්වී ඇත. එමෙන්ම පසුගිය 11 වැනිදා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්විය. Facebook Twitter Google+ Recommended Articles