ජනපති දිවුරුම් දීම හෙට - පාර්ලිමේන්තු සංකීර්ණයේ දී


වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හෙට (21දා) පෙරවරුවේ  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  සිදුකිරීමට නියමිතය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීය.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles