ජනපති ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8.30ට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.



Recommended Articles